Breaking News

Ironclad 2011




Ironclad - Movie Poster
Quality:
720p (Resolution: 1280 x 720)
Size:
799.37 MB
Frame Rate:
23.976 fps
Runtime:
121 minutes / 02 h 01 m
Language:
English
Released Date:
MPR:
R

Directors: Jonathan English



Movie Description:
It is the year 1215 and the rebel barons of England have forced their despised King John to put his royal seal to the Magna Carta, a noble, seminal document that upheld the rights of free-men. Yet within months of pledging himself to the great charter, the King reneged on his word and assembled a mercenary army on the south coast of England with the intention of bringing the barons and the country back under his tyrannical rule. Barring his way stood the mighty Rochester castle, a place that would become the symbol of the rebel's momentous struggle for justice and freedom.

Screenshots

  • Ironclad - Movie Scene 1
  • Ironclad - Movie Scene 2
  • Ironclad - Movie Scene 1
 

Jurassic World (2015) with Sinhala Subtitles | උද්‍යානය නැවත විවෘත වූ වගයි ! [සිංහල උපසිරැසි සමඟ]

ජුරාසික් වර්ල්ඩ් Colin Trevorrow විසින් අධ්‍යක්ෂණය කරන ලද විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් චිත්‍රපටයක්. එය ජුරාසික පාර්ක් කතා මාලාවේ සිව් වැන්නද වනවා. මෙහි තිර රචනය Rick Jaffa සහ Amanda Silver, Derek Connolly සහ Trevorrow විසින්. මෙම චිත්‍රපටයට Chris Pratt, Bryce Dallas Howard, Vincent D'Onofrio, Ty Simpkins, Nick Robinson, Omar Sy, B. D. Wong, සහ Irrfan Khan රංගනයෙන් දායක වනවා.


Ant-Man (2015) with Sinhala Subtitles | කුහුඹු-මිනිසා [සිංහල උපසිරසි සමඟ]







වීස්ටා සමාගමේ මංකොල්ලය සම්බන්ධයෙන් අවුරුදු තුනක් සිරගතව සිට Scott Lang. නැවත පැමිණෙන්නේ, තමන්ගේ දුව වෙනුවෙන් යමක් ඉතිරි කරන්නට පුළුවන් යහපත් රස්සාවක් කිරීමේ අදිටනින්. නමුත් අවුරුදු තුනක් සිරබත් කෑ අයෙක් නිසා, රස්සාවක් හොයාගන්න එක ලේසි වෙන්නේ නැහැ. ඉඳලා ඉඳලා බැරිම තැන මංකොල්ලාකාර හිත හොඳ යාළුවෝ සෙට් එකත් එක්ක ලැබුණු ඔත්තුවක් අනුව යනවා, ගෙදරක සේප්පුවක් මංකොල්ල කන්න. ඒ Dr. Hank Pym ගේ ගෙදර. සේප්පුව ඇතුලේ වටිනා කියන යමක් තියෙන්නේ නැහැ. තියෙන්නේ පරණ ලදරම් ගැජමැටික් ඇඳුමක්. කෝකටත් කියලා හරිම දුකෙන් ස්කොට් මේකත් අරගෙන ගෙදර එනවා. නිකමට වගේ ඇඳලා බලලා, ඒකේ තියෙන ගැජට් අත පත ගානකොට මේ මනුස්සයා කූඹියෙක් ගානට පුංචි වෙනවා. ඒ එක්කම එයාට ඇහෙනවා. කවුද කෙනෙක් කතා කරනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි Dr. Hank Pym. ඩොක්ටර් තමයි සැලැස්මක් ගහලා තමන්ව මංකොල්ල කන තැනට ස්කොට්ව ගෙන්න ගන්නේ. ඉතින් ඇයි එහෙම දෙයක් කරන්නේ? ඔන්න ඔතන ඉඳන් තමයි මේ කතාව ආරම්භ වෙන්නේ.



Avengers Grimm (2015) 1080P mp4

Beyond the Reach 2014

Beyond the Reach - Movie Poster

The Equalizer (2014) Sinhala Subtitles (114 min 04 sec)

පත්තර බලමු



IDM serial number නොමිලේ


මම අද ඔයාල වෙනුවෙන් අරගෙන ආවේ IDM  එකේ serial number එතුවක් පහලතියනව ‍ඔයාලත් පාවිච්චි කරල බලන්න කොහොමද වැඩ කියල.

pache OpenOffice



MS Office කිව්වම නම් නොදන්න කෙනෙක් නැති තරම් ඒත් ඉතින් MS Office අපේ ගොඩක් අය පාවිච්චි කරන්නේ හොරෙන්නේ. මේ ලිපිය මගින් ඔයාලට අරගෙන ආවේ Apache OpenOffice මෘදුකාංගය මේකත් බොහෝ දුරට අපි නිතර පාවිච්චි කරන MS Office මෘදුකාංගයට සමාන කම් තියන මෘදුකාංගයක් විශේෂත්වය තමයි අපට මේ මෘදුකාංගය ලැබෙන්නේ නොමිලේ ඒ නිසා ඉතින් අපිට තවදුරටත් හොරු වෙන්න අවශ්‍ය නැහැ Apache OpenOffice මෘදුකාංගය බාගෙන නොමිලේම පාවිච්චි කරන්න පුළුවන්.

Windows 10 නොමිලේ

cyberlink powerdirector 13 නොමිලේ



වීඩියෝ එඩිටින් කරන කවුරුත් වගේ දන්න හොද ඇප් එකක් තමයි cyberlink powerdirector 13 කියන්නේ වීඩියෝ එඩිට් කරන්න නම් කියාපු ඇප් එක පහල වීඩියෝ එක බලල වැඩිපුර විස්තර දැනගන්න. ඔයාලට මේ ඇප් එක නම් බාගතකර ගන්න වෙන්නේ ටොරන්ට් වලින්. 

Download Deliver Us from Evil (2014) Full HD Movie Free

Download Deliver Us from Evil (2014) Full HD Movie Free

Poster of Deliver Us from Evil (2014) Full Movie Free Download and Watch online at http://downloadmovie247.blogspot.com/Dear Viewer , Deliver Us from Evil is a really awesome horror movie. Director Scott Derrickson is given much horror affect in this hole films. Now Deliver Us from Evil (2014) most popular film in Box-office. You must watch this movie, So don't go any where you can find this movie from here and Download Deliver Us from Evil (2014) Full Movie Free. Thank you.

Black Cobra (2012) | කෝබ්‍රා සටන් කරුවා. [සිංහල උපසිරසි සමඟ]


Black Cobra 2012
මේක පට්ටම action, adventure චිත්‍රපටියක්. මේ ෆිල්ම් එක තියෙන්නේ තනිකර සිව් බිකෝ කියන කුන්ෆු වල කොබ්‍රා style එක follow කරන සටන් කරුවෙක් වටේ ගෙතුන කතාවක්. ඒ හින්දා කථාවේ සුපිරි fight තියනවා කියලා අමුතුවෙන් කියන්න ඕනා නැනේ.

තවම Windows 8.1 Serial Key එක හමුවුණේ නැද්ද?





ආයුබෝවන් යාළුවනේ!

ඔයාලා තවම භාවිතා කරන්නේ Windows 7 Operating System එකද?

ඔබ ලග Windows 8.1 තිබිලත් Install කරගන්න විදිහක් නොමැතිව ඉන්නවාද?

අද මම ඒ හැම දේටම පිළිතුරු අරගෙන තමයි ඇවිත් තියෙන්නේ. දැන් ඉතින් Windows 10 Operating System එකත් ඇවිල්ලනේ තියෙන්නේ.

Pen එකට Icon එකක් දාමු

         


අද මම ඔයාලට පොඩ් Notepad Tricks එකක් කියලා දෙන්නයි හදන්නේ. Notepad වලින් හරි අපූරු දේවල් කරන්න පුළුවන්. අපි බලමු කොහොමද ඔයාලගේ Pen එකට Hard එකේ Partition එකකට ‍අපි කැමති Photo එකක් දාගන්නේ කියලා. මේක හරිම සරල දෙයක්. අපේ යාළුවොත් උත්සහ කරලා බලන්නකො.

VIDEIO එකක DESKTOP එකේ BACKGROUND එකට දාගන්න. (ලොකු අයියල කරන වැඩක්)


   




ඔන්න ඉතින් යාලුවනේ මෙච්චර දවසකටඔයාලට කවුරුවත් නොදිපු දෙයක් දෙන්න හදන්නේ.මෙකත් ට්ක දෙනෙක් දන්නවා නොදන්න අය බලගන්නකෝ.

programs Uninstall කරන්න easy ක්‍රමයක්.






ඔන්න යාලුවනේ අද කියල දෙන්නේ තවත් software එකක් ගැන.Menu Uninstaller Ultra.
අපේ computer එකේ වැඩකතට නැති programs   ගොඩගහගෙන ඉන්නෙ නැතුව මෙකෙන් බොහොම ඉක්මනට වැඩකතට නැති programs c hard  ඒකෙන්ම ඉවත් කරගන්න් පුලුවන්.

face book එකේ chatකරනකොට ඔයා කවදාවත් මෙහෙම වැඩකැලි දාලා තියද ?




  



ඔන්න අදත් සුපිරිම දෙයක් තමයි උදෙන්ම කියල දෙන්න හදන්නේ..මම හිතන්නේ මෙකත් තවම කිසිම අඩවියකින් දිලා නැති දෙයක්.අපි ඉතින් දුන්න්නොත් අලුත් දෙයක් නේ කාටත් කලින් දැනගන්නේ ඔයානේ...

MOUSE POINT එකේ වැඩ කිඩ





ඉතින් යලුවනේ ඔන්න අදනම් මම ගෙනවේ software එකක් නෙවෙයි.අද ගෙනදේ ඔයාට අලුත් දෙයක්  කියල දෙවි.

facebook ලොකෙම එකවගේ ඔයාගේ එක වෙනස් කරමු.







ඔන්න යාලුවනේ අද ගෙනාවේ ලොකේම තියෙන්නේ එකම facebook themes එකක් නේ.ඔන්න මම ඒක වෙනස්කරන්න විදියක් කියල දෙන්නේ.