ජුරාසික් වර්ල්ඩ් Colin Trevorrow විසින් අධ්‍යක්ෂණය කරන ලද විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් චිත්‍රපටයක්. එය ජුරාසික පාර්ක් කතා මාලාවේ සිව් වැන්නද වනවා. මෙහි තිර රචනය Rick Jaffa සහ Amanda Silver, Derek Connolly සහ Trevorrow විසින්. මෙම චිත්‍රපටයට Chris Pratt, Bryce Dallas Howard, Vincent D'Onofrio, Ty Simpkins, Nick Robinson, Omar Sy, B. D. Wong, සහ Irrfan Khan රංගනයෙන් දායක වනවා.Jurassic World (2015) with Sinhala Subtitles | උද්‍යානය නැවත විවෘත වූ වගයි ! [සිංහල උපසිරැසි සමඟ]
ජුරාසික් වර්ල්ඩ් Colin Trevorrow විසින් අධ්‍යක්ෂණය කරන ලද විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් චිත්‍රපටයක්. එය ජුරාසික පාර්ක් කතා මාලාවේ සිව් වැන්නද වනවා. මෙහි තිර රචනය Rick Jaffa සහ Amanda Silver, Derek Connolly සහ Trevorrow විසින්. මෙම චිත්‍රපටයට Chris Pratt, Bryce Dallas Howard, Vincent D'Onofrio, Ty Simpkins, Nick Robinson, Omar Sy, B. D. Wong, සහ Irrfan Khan රංගනයෙන් දායක වනවා.
No comments:
Post a Comment