ආයුබෝවන් යාළුවනේ!
ඔයාලා තවම භාවිතා කරන්නේ Windows 7 Operating System එකද?
ඔබ ලග Windows 8.1 තිබිලත් Install කරගන්න විදිහක් නොමැතිව ඉන්නවාද?
අද මම ඒ හැම දේටම පිළිතුරු අරගෙන තමයි ඇවිත් තියෙන්නේ. දැන් ඉතින් Windows 10 Operating System එකත් ඇවිල්ලනේ තියෙන්නේ.
දැන්වත් Windows 8.1 වලට මාරු උනොත් හොදයි නේද? මේ මෙහෙයුම් පද්ධතිය ඉතාමත් වෙිගවක්. ඔයාලත් භාවිතා කරලා තියෙනවනම්, දැනටමත් භාවිතා කරනවනම් මේ ගැන දන්නවා ඇති.
හොදයි අපි මුලින්ම Windows 8.1 මෙහෙයුම් පද්ධතිය Download කරගෙන ඉමුකෝ. මේ පහතින් ඇති ලින්ක් එක කිලික් කරලා Download කරගන්න. මේ සදහා Sing up එකට ගිහින් Account එකක් නිර්මාණය කර Download කරගන්න.
ඇන් ඉතින් ඔයාලට වැදගත් වෙන්නෙ Serial Key එකනේ. මේ පහතින් ඇති Serial Key එක දාලා install කරගන්නකො.
බලන්නකො මේ Photo කිහිපයත්.



No comments:
Post a Comment