MS Office කිව්වම නම් නොදන්න කෙනෙක් නැති තරම් ඒත් ඉතින් MS Office අපේ ගොඩක් අය පාවිච්චි කරන්නේ හොරෙන්නේ. මේ ලිපිය මගින් ඔයාලට අරගෙන ආවේ Apache OpenOffice මෘදුකාංගය මේකත් බොහෝ දුරට අපි නිතර පාවිච්චි කරන MS Office මෘදුකාංගයට සමාන කම් තියන මෘදුකාංගයක් විශේෂත්වය තමයි අපට මේ මෘදුකාංගය ලැබෙන්නේ නොමිලේ ඒ නිසා ඉතින් අපිට තවදුරටත් හොරු වෙන්න අවශ්‍ය නැහැ Apache OpenOffice මෘදුකාංගය බාගෙන නොමිලේම පාවිච්චි කරන්න පුළුවන්.
pache OpenOffice

aaaaaaaaaaaa
Softwere

No comments:
Post a Comment