Breaking News

Black Cobra (2012) | කෝබ්‍රා සටන් කරුවා. [සිංහල උපසිරසි සමඟ]


Black Cobra 2012
මේක පට්ටම action, adventure චිත්‍රපටියක්. මේ ෆිල්ම් එක තියෙන්නේ තනිකර සිව් බිකෝ කියන කුන්ෆු වල කොබ්‍රා style එක follow කරන සටන් කරුවෙක් වටේ ගෙතුන කතාවක්. ඒ හින්දා කථාවේ සුපිරි fight තියනවා කියලා අමුතුවෙන් කියන්න ඕනා නැනේ.

සිව්ගේ තාත්තා 90’ ගණන් වල වර්ණභේදයට එරෙහිව සටන් කරපු කෙනෙක් විදියට හිරේ ඉන්නේ. දවසක් මෙයා තාත්තාව බලන්න චාන්ස් එකක් හම්බෙලා ගියාම, තාත්තා මෙයාට පවුලෙන් උරුම උණ දියමන්ති ගැන ටිකක් කියනවා. ඒවා ටික විකුණලා සල්ලි වලින් තාත්තාව බේර ගන්න කෙනෙක්ට කොන්ත්‍රාත්තුවක් දෙන්නයි හදන්නේ.
මේවා විකුණන්න උදව් කරන කෙනා වගේම දියමන්ති ගන්න කෙනාගේ පුතත් වැඩේ වෙන්න ඕනා විදියට නෙමේ වැඩ කරන්නේ. ඒ ගොල්ලන්ගේ වෙනම සැලැස්මවල් 2ක් තියෙන්නේ. කතාව සේරම කියන ඒක තේරුමක් නැනේ. ෆිල්ම් ඒක බලලම comment එකක් දාලා යන්න
 
 
 




1.11GB කොපිය මෙතනින් බාගන්න
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
 .

 

No comments:

Post a Comment