ඔන්න ඉදලා ඉදලා කෙල්ලෙක් සෙට් වුනා, නැතනම් කොල්ලෙක් සෙට් වුනා. ටික දවසක් යනකොට එයා Facebook password එක ඉල්ලනවා. නොදී ඉන්න බෑ නේ. එයා ඒක ගත්ත ගමන් අපේ පරණ messages, Chat histories බලනවා. එහෙම වුනොත් කලින් කෙල්ලෝ, කොල්ලෝ එක්ක chat කරපු ඒවා දැක්කොත් .
ඒක නිසා අදම Facebook messages, chat history Delete කරලා දාමු නේද?
මේ video බලන්න හරිඅම පහසුවෙන් වැඩේ කරගන්න පුලුවන්
No comments:
Post a Comment