අපි fb එකේ ඉන්න ගමන් වීඩියෝ එකක් 2කක් එහෙම බලනවනේ. ගොඩක් දුරට HD විඩියෝ තමයි ඇතැමුන් upload කරන්නේ. facebook එකේ වීඩියෝ එකක් Default Quality එක විදියට play වෙන්නේ HD Quality එකෙන් තමයි. HD Quality එකෙන් වීඩියෝ එකක් බලපුහවහම වැඩිපුර Data යනවා කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැනේ නේ ?
මුලිම්ම මෙම ලින්ක් එකෙට යන්න එම ලින්ක් එකට ගිහාම පහත රූපයේ පෙනෙනා ආකාරයට ඔබට පෙනෙයි .
දැන් Default කියන එක ක්ලික් කරලා පහත රූපයේ පේනා විදියට SD Only කියනා එකට දමන්න.
දැන් පහත රූපයේ දක්වෙන ආකාරයට පෙනෙයි.
දැන් අපි බලන ඕනෑම video එකක් play වෙන්නේ sd Quality එකෙන් තමයි අපිට Quality එක වැඩියෙන් video එකක් බලන්න ඕනනම් පහත රුපයේ ආකාරයට HD කියල තිනය තැන ක්ලික් කරන්න
ඉන්පසු HD Quality එකෙන් වීඩියෝ නරබන්න ඔබට පුළුවනි
වීඩියෝ Auto Play වෙන එකත් අපේ Data කන ලොකුම දෙයක්මෙම ලින්ක් එකට ගිහින් Auto-Play Videos කියන එක off කරන්නකෝ එතකොට එකත් හරි.





No comments:
Post a Comment