Breaking News

ඔයාගේ photos වලට, status වලට like මදිද ?මෙන්න ඕනතරම්








ඔයගේ facebook එකේ ඔයා දාන photos වලට, status වලට like මදිද ? එහෙනම අපි දෙන්නම් ඕන තරම් like නොමිලෙම​,කරන්න තියෙන්නේ පොඩ් වැඩක් විතරයි.මම මිට ක්ලින් ලිපියකින් කියල දුන්නනේ අපිට ඕන තරම් වෙනත් අයගේ නම් වලින් comment දගන්න පුලුවන් විදියක් ගැන​.එක බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න​. දිනපතා අපේ පිටූවට එන ඔයාලා හැමදාම ජයක්ග්‍රහකයෝ තමයි. එහෙනම් අපි මෙක බලමු.


මුලින්ම ඔයගෙ facebook එකට logවෙන්න​.
  
1.settings යන්න​.




2.privacyයන්න​.



3.Who can see my stuff? කියන එකට public කියන එක තොරලා දෙන්න​.



දැන් ok,home එන්න​.


4.දැන් මෙතනින් යන්නකො. 


මේ කරල තියන විදියට පිලිවෙලට කරන්න​.

5. FACEBOOK SUBSCRIBERS [SETTINGS] යන්න​






6.likelo මුලට එන්න​. නැත්නම් 
මෙතනින් . 




7. CLICK HERE යන්න​





8.එන ඔක්කොම  okay කරන්න​



likelo මුලට එන්න​. නැත්නම් 
මෙතනින් . 





9.CLICK HERE යන්න​



10.මම කහපාට්න් පාට කර ඇති අකාරයට ඇති ඔබේ සම්පුර්න ලින්කුව cpoy කරගන්න​






likelo මුලට එන්න​. නැත්නම් 
මෙතනින් . 





11.මෙතනට ඔබ copy කරගත් ලින්කුව paste  කර submit කරන්න​



12.උඩ තියන Status ,Feed , Photo වලින් චෙක්කරල බලන්න ඔයා add කරපුව තියද කියලා




13.දැන් ඔයාගේ  facebook එකට ගිහින් මොකක හරි add  කරල බලන්න​


14.likelo reloed කරල බලන්න ඔයා දැන්  කරපු එක වැට්ලද කියලා





15.එතන් තියනවා නේද​,ඒක ඉදිරිපිට තිබෙන submit ක්ලික් කරන්න.




ඔන්න වැඩේ ඉවරයි දැන් ගිහින් බලන්න like වැටේන හැට්.මම උපරිම පැහැදිලිකිරිමක් කරල තියනවා ලිපිය දිග උනට අමරුනැ.මෙහි අංක් 1 සිට 11 දක්වා කලයුත්තේ පලමු අවස්තාවේ පමනයි.

No comments:

Post a Comment