මේක ගොඩක් අය දන්න දෙයක්....මේක කියල දෙන්නෙ දන්නෙ නැති අයට....කරන්න තියෙන්නෙ චූටිම චූටි වැඩයි...කරන්න තියෙන්නෙ Extension එකක් install කරන එක විතරයි...
(Only for chrome users)
පිංතූරෙ මාරු කරනවනන් Log in button එකට උඩින් තියෙන දැති රෝදෙ click කරලා image එකේ URL එක දීල save කරන්න...

No comments:
Post a Comment